- Advertisement -

ඊයේ (21) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 887ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 56076 දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7816ක් බවත් සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 47984ක් බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන්කර සිටියි.
…ගමගේ…
- Advertisement -
The post මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56076ක්…වෛරසය තවමත් සමාජගත වී නැතිලු. appeared first on Lanka News Column.
- Advertisement -