24 C
Colombo
Friday, February 26, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    25න් පහළ අලුත් වොලිබෝල් තරගාවලියක්

    - Advertisement -

    ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙරට පිහිටි චීන සමාගමක් වන බොෂෙංග් ලංකා ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් පෞද්ගලික ආයතනය ‘BAOSHENG LANKA INVESTMENT HOLDING PVT LIMITED’ සමඟ එකව සංවිධාන කරන අවුරුදු 25න් පහළ (පිරිමි / කාන්තා) වොලිබෝල් තරගාවලිය සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (20) කොළඹදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක සහ අනුග්‍රාහක ආයතනය වෙනුවෙන් එහි සභාපති FU ZHONGYUE යන මහත්වරු මේ ගිවිසුමට අත්සන් කළහ. මේ අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සිඹලාපිටිය, උප සභාපති කංචන ජයරත්න, අනුග්‍රාහක ආයතනයේ සාමාන්‍යාධිකාරි YANG GIN සහ කළමනාකාර FU CHEN යන මහත්වරු ද එක්ව සිටියහ.

    මේ තරගාවලිය එළැඹෙන මාර්තු මස ආරම්භ වීමට නියමිතය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.