24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ‘Keells Krest Dhaiya rice’ වෙළෙ­ඳ­පො­ළට

    - Advertisement -
    23 ජනවාරි, 2021

    රසවත්, පෝෂ්‍යදායී සහ පහසුවෙන් පිසගත හැකි ආහාර නිෂ්පාදන හඳුන්වා දීමේ ප්‍රමුඛයකු වශයෙන් ජනාදරයට පාත්‍රව සිටින කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් හි Keells Krest සන්නාමය, පසුගියදා “Keells Krest Dhaiya rice” නමින් තවත් ප්‍රනීත නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් කරන ලදී.

    මෙරට සැකසූ ආහාර ක්‍ෂේත්‍රයේ දශක තුනක පළපුරුද්දක් ඇති කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් සමාගම, නව “Keells Krest” නිෂ්පාදනය බෙදාහරිනු ලබන අතර, ඔවුන්ගේ අනෙකුත් Keells Krest නිෂ්පාදන සේම “Keells Krest Dhaiya rice” නිෂ්පාදනය ද පාරිභෝගිකයන් වඩාත් ඇලුම් කරන රසවත් ආහාරයක් වනු ඇත.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.