- Advertisement -
කොවිඩ් ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ PCR පරීක්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හෝ කොවිඩ් ආසාදනය වී නොමැති බවයි.
- Advertisement -