24 C
Colombo
Tuesday, March 2, 2021

අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි ඇරඹීමට අගමැතිගෙන් උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
More

    Latest Posts

    අධ්‍යාපන ඇමතිට කොවිඩ් ආසාදනය වී නැතැයි තහවුරු වෙයි

    - Advertisement -
    කොවිඩ් ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ. 
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ PCR පරීක්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හෝ කොවිඩ් ආසාදනය වී නොමැති බවයි.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.