- Advertisement -
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේවානම්පියතිස්සපුර (තිසා වැව 01 කොටස) 295 ඒ ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
- Advertisement -