24 C
Colombo
Tuesday, March 2, 2021

අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි ඇරඹීමට අගමැතිගෙන් උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
More

    Latest Posts

    අමෙරිකාවෙන් 4,24, 177ක්, බ්‍රසීලයෙන් 2,15, 300ක්, ඉන්දියාවෙන් 1,53, 221ක් කොවිඩ් මරණ වාර්තා වෙයි.

    - Advertisement -

    මේ වන විට ලොවපුරා වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98, 814, 998 ක් ලෙසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2, 118, 343ක් ලෙසත් දැක්වේ.

    වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 25, 390, 042ක් සහ මරණ 42,4 177ක් වාර්තා වන කොවිඩ් අවධානම වැඩිම රට ලෙස අමරිකාව පත්ව ඇති අතර ආසාදිතයින් 10, 640, 546ක් සහ මරණ 153, 221ක් වාර්තාවන අවඹානම වැඩිම දෙවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. අවධානම වැඩිම තුන්වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලය වන අතර එරටින් කොරෝනා ආසාදිතයින් 8, 755, 133 වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 215, 300ක් ලෙසයි.

    - Advertisement -

    …ගමගේ…

    The post අමෙරිකාවෙන් 4,24, 177ක්, බ්‍රසීලයෙන් 2,15, 300ක්, ඉන්දියාවෙන් 1,53, 221ක් කොවිඩ් මරණ වාර්තා වෙයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.