
මේ වන විට ලොවපුරා වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98, 814, 998 ක් ලෙසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2, 118, 343ක් ලෙසත් දැක්වේ.
වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 25, 390, 042ක් සහ මරණ 42,4 177ක් වාර්තා වන කොවිඩ් අවධානම වැඩිම රට ලෙස අමරිකාව පත්ව ඇති අතර ආසාදිතයින් 10, 640, 546ක් සහ මරණ 153, 221ක් වාර්තාවන අවඹානම වැඩිම දෙවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. අවධානම වැඩිම තුන්වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලය වන අතර එරටින් කොරෝනා ආසාදිතයින් 8, 755, 133 වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 215, 300ක් ලෙසයි.
…ගමගේ…
The post අමෙරිකාවෙන් 4,24, 177ක්, බ්‍රසීලයෙන් 2,15, 300ක්, ඉන්දියාවෙන් 1,53, 221ක් කොවිඩ් මරණ වාර්තා වෙයි. appeared first on Lanka News Column.