24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    කොවිඩ් එන්නත් ලක්ෂ 06ක් බදාදා දිවයිනට

    - Advertisement -
    කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 
     
    වලල්ලාවිට ප්‍රදේශයේ මේ වන විට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.
     
    ‍ගම සමග පිළිසදර වැඩසටහනේ 7 වැනි අදියර අද(23) පැවැත්වෙන්නේ, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීය.
     
    යට්ටපාත ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ අඩුපාඩු සොයා බලා ඊට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
     
    මේ අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ජනතා නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියි.
     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.