- Advertisement -

ඊයේ (22) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 787ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56863ක් දක්වා ඉහල ගියේය. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7968ක් ලෙසත් 48 617ක් සුවය ලබා පිටව ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ (22) වාර්තා වූ කොවිඩ් මරණ 02ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 278ක් දක්වා ඉහල ගොස් ඇතැයිද එම දෙපාර්තමේන්තුව සදහන්කර සිටියි. ඊයේ රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තව කොවිඩ් සම්බන්ධයෙන් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදන පහතින් දැක්වේ.
- Advertisement -
- Advertisement -
…ගමගේ…
The post මෙරටින් කොවිඩ් මරණ 278ක් සහ ආසාදිතයින් 56863ක්. appeared first on Lanka News Column.
- Advertisement -