24 C
Colombo
Friday, February 26, 2021

රාජිනි තිරාණගම ඝාතනය ගැන දිනමුරසු හෙළිදරවුව

1989 අගභාගයේ සිදු වූ ඝාතනයක් අදටත් අභිරහසක්ව පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කථිකාචාරිනී රාජිනි තිරාණගම ඝාතනයයි ඒ, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී මෙන්ම කොටි සංවිධානයේ සිට පසුව...
More

    Latest Posts

    ඔලිම්පික් බලන්න සෙනග නැත් නම් ඩොලර් ට්‍රිලියන 2.4 අලාභයක්

    - Advertisement -

    ප්‍රේක්ෂකයන් නැතිව මේ වසරේ ටෝකියෝහි ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමට සිදු වුවහොත් ජපානයට ඩොලර් ට්‍රිලියන 2.4 ආර්ථික අලාභයක් සිදු වනු ඇතැයි අධ්‍යයනයක් මඟින් ඇස්තමේන්තු ගත කර ඇත.

    කන්සායි විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන කට්සුහිරෝ මියාමොටෝ විසින් ටෝකියෝ 2020 ඔලිම්පික් උලෙළේ දොරටු වසා තැබීමෙන් සිදු වන ආර්ථික බලපෑම ගණනය කර ඇත.

    - Advertisement -

    ඔහුගේ ඇස්තමේන්තුවලට අනුව, ක්‍රීඩා උලෙළට සෘජුවම ඩොලර් බිලියන 381.3ක් අහිමි වනු ඇත. ටෝකියෝ 2020 සඳහා වන උද්යෝගය අඩුවීම හේතුවෙන් අලෙවිකරණ කටයුතු අඩු වනු ඇති බව සොයා ගෙන ඇත. ප්‍රේක්ෂකයන් සීමා කිරීම ජපානයේ සංචාරක කර්මාන්තයට පහරක් එල්ල කිරීමටත් ව්‍යාපාර සඳහා ඇති අවස්ථා අඩු වීමටත් හේතු වනු ඇතැයි පැවසේ.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.