- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති වරයා පවසයි.
- Advertisement -
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට බවත් ඔවුන්ට එම ප්‍රදේශයෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු සඳහන් කරයි.
The post ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් 11 කොවිඩ්. appeared first on Lanka News Column.
- Advertisement -