24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    නැගෙනහිර පර්යන්තය විකිණීමට, බදුදීමට, ආයෝජකයින්ට පැවරීමට එරෙහිව තැපැල් පත් විරෝධතාවක්.

    - Advertisement -

    වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට, බදුදීමට, ආයෝජකයින්ට පැවරීමට එරෙහිව පවත්වන තැපැල් පත් විරෝධතාව මරදාන ටෙක්නිකල් හංදියේ පිහිටි දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී 2021. 01. 25 දින දහවල් 12.00 ට සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී.විතානගේ පවසයි.

    …ගමගේ…

    - Advertisement -

    The post නැගෙනහිර පර්යන්තය විකිණීමට, බදුදීමට, ආයෝජකයින්ට පැවරීමට එරෙහිව තැපැල් පත් විරෝධතාවක්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.