24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    අදානි කියන්නේ හොරෙක්….ඉන්දීය රහස් පරීක්ෂණ බියුරෝව (CBI) විසින්ම විමර්ශනයක්.

    - Advertisement -

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය මිලදී ගැනීමට ( “ආයෝජනයට”) සැරසෙන ඉන්දීය අදානි සමාගම වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආයතනයක් බව හෙළි වී ඇත.

    2013-17 අතර කාලයේ ගල්අඟුරු ගනුදෙනුවලින් ඉන්දීය රජයට ඉන්දීය රුපියල් කෝටි 97ක් පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් අදානි සමාගම සම්බන්ධයෙන් ඉන්දීය රහස් පරීක්ෂණ බියුරෝව (CBI) විමර්ශනය කරමින් සිටියි. එසේම ඔස්ට්‍රේලියාවේ සිදුකරන ලද ගල් අඟුරු ගනුදෙනුවකදී සිදුකළ වංචාවන් සම්බන්ධයෙන්ද අදානි සමාගමට චෝදනා නැගී ඇත. විශේෂයෙන් දේශපාලඥයන්ට සහ ඉහළ නිලධාරීන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් අදාළ සමාගමට දිගින් දිගටම චෝදනා නැගී ඇත.

    - Advertisement -

    The post අදානි කියන්නේ හොරෙක්….ඉන්දීය රහස් පරීක්ෂණ බියුරෝව (CBI) විසින්ම විමර්ශනයක්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.