24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    ඩලස් අලහප්පෙරුම දැඩි කළකිරීමෙන්.

    - Advertisement -

    සාමාන්‍ය ජනතාව පමණක් නොව ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන තමාද පසුවන්නේ දැඩි කළකිරීමෙන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දෙවුන්දර ආසනයේ පොදුජන පෙරමුණු කාන්තා ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් පවසා තිබේ.

    විශාල ප්‍රශ්න ප්‍රමාණයකට ජනතාව මුහුණදෙමින් සිටින බැවින් ආණ්ඩුව විවේචනය කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් එනිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා යැයි කීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

    - Advertisement -

    ජීවන වියදම ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත් වන බව කාටක් රහසක් නොවන බවත්  ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කර ඇත.

    The post ඩලස් අලහප්පෙරුම දැඩි කළකිරීමෙන්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.