- Advertisement -
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
- Advertisement -
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 58,430ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 7,810කි.
- Advertisement -