24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    තවත් කොවිඩ් රෝගීන් 653 ක් සුවය ලබයි

    - Advertisement -

    අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    - Advertisement -

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 58,430ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 7,810කි.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.