24 C
Colombo
Tuesday, March 2, 2021

යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

සෙබළුන්ට හානියක් නෑ කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ...
More

    Latest Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

    - Advertisement -
    මහනුවර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
     
    මොහු වෘත්තියෙන් උපකාරක පන්ති ගුරුවරයකු ලෙස මීට පෙර කටයුතු කළ අතර මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
     
    මේ වනවිට කොරෝනා ආසාදනයවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06 දක්වා ඉහළ ගොස් ඇත.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.