24 C
Colombo
Saturday, February 27, 2021

ලේබල් ගැසීමට පෙර

                          ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම...
More

    Latest Posts

    රන්ජන් අගුණකොළපැලැස්සට

    - Advertisement -
    බරපතල වැඩ සහිතව අවුරුදු හතරක සිර දඩුවමක් නියම වූ රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත අද (26) රැගෙන ගියේය.
     
    2017 වසරේ අගෝස්තු 21 වනදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බව ප්‍රකාශ කර තිබුණි. 
     
    එමගින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වී තිබුණ චෝදනාවලට ඔහු වැරදිකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒ අනුව මෙම සිරදඩුවම නියම කෙරුණි.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.