24 C
Colombo
Friday, February 26, 2021

රාජිනි තිරාණගම ඝාතනය ගැන දිනමුරසු හෙළිදරවුව

1989 අගභාගයේ සිදු වූ ඝාතනයක් අදටත් අභිරහසක්ව පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කථිකාචාරිනී රාජිනි තිරාණගම ඝාතනයයි ඒ, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී මෙන්ම කොටි සංවිධානයේ සිට පසුව...
More

    Latest Posts

    “එතෙර පූජා” පෝයදින ජාතික රූපවාහිනියෙන්

    - Advertisement -
    ජනවාරි 28, 2021
    අජිත් කුමාරතන්ත්‍රිගේ අධ්‍යක්ෂණයෙන්  යුතුව ඔස්ට්‍රේලියාව ඉතාලිය තායිලන්තය නේපාලය සහ සිංගප්පූරුව වැනි රටවල් රාශියක සිට ලාංකේය ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ගෙන ආ එතෙර පූජා වන්දනීය වැඩසටහන මෙවර විකාශය වන්නේ “නිවන් තෙරට වන්දනීය චාරිකාවක්” යන තේමාව යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි මහමෙව්නා අසපුවේ සිටයි. එය ජනවාරි මස 28 වැනි පෝය දින පස්වරු 3.30ට ජාතික රූපවාහිනී නාළිකාව තුළින් විකාශයවීමට නියමිතය. 
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.