24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    එන්නත් ලක්ෂ 6ක් වසංගතය පාලනයට මදි – විජිත හේරත්

    - Advertisement -

    කොවිඩ්-19 එන්නත්කරණය තෝරාගත් පිරිසකට පමණක් නොව සමස්ත ජනතාව ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (27) ‘දිනමිණ’ට පැවසීය.

    රට තුළ මතුව ඇති ආණ්ඩු විරෝධය මැඬ පැවැත්වීමට විවිධ රටවලින් එන්නත් හඟා කමින් සැලසුමක් නොමැතිව කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවද මහ ලේකම්වරයා කීය.

    - Advertisement -

    එසේ කළහොත් සීනි බද්දේ වාසිය ජනතාවට අහිමි වී රජයේ ගජමිතුරන්ට හිමිවූවා සේම එන්නත්කරණයෙන්ද සාමාන්‍ය ජනතාවට කිසිදු සහනයක් නොවන බවත් හෙතෙම කීවේය.

     

    රුවන්ත නිතුල්ගස්පිටිය

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.