- Advertisement -

ඊයේ (26) මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 755ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59 922ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8588ක් බවද 51046 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
…ගමගේ…
- Advertisement -
The post මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 59 922ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.
- Advertisement -