24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    ඉන්දියානු එන්නත ලංකාවට.

    - Advertisement -
    ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් තොගය අද පෙරවරුවේ දිවයිනට රැගෙන එන ලදි. එරට විශේෂ ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොලට රැගෙන ආ බවද වාර්තා වේ.

     

     

    - Advertisement -

    එම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  කටුනායක ගුවන් තොටුපොල වෙත ගොස් සිටි බවද වාර්තා වේ.

    The post ඉන්දියානු එන්නත ලංකාවට. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.