24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    කොවිඩ් ආසාදිත ගණන 75,000ත් ඉක්මයි වසංගත රෝග විද්‍යා අංශය

    - Advertisement -

    කොවිඩ් – 19 වයිරසය සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75,000 ඉක්ම වූ බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

    පසුගිය පැය 24 තුළදී ආසාදිතයන් 802 ක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75,654 ක් බව ද එම අංශය පවසයි.

    - Advertisement -

    සමස්ත ආසාදිතයන්ගෙන් 68,696 ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයන් 6561 රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    වයිරසය ආසාදනය නිසා මේ වන විට පුද්ගල මරණ 397ක් සිදුව තිබේ.

    සන්ධ්‍යා කරුණාරත්න

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.