24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    තවත් කොවිඩ් ප්‍රභේදයක් හමුවේ.

    - Advertisement -
    තවත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් නිවේදනය කරයි.  B.1.525 යනුවෙන් හඳුන්වා ඇති මෙම නව කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොවිඩ් ප්‍රභේදයට සමාන වන බවත් එය හඳුනා ගනු ලැබූ ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ සිදුකරනු ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එඩින්බරෝ සරසවියේ පර්යේෂකයින් සඳහන් කරන ආකාරයට මේ දක්වා එම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 36 දෙනෙකු බ්‍රිතාන්‍යය තුලින්ද සෙසු 02 දෙනා වේල්සයෙන් ද හමුවී ඇත.

     

    - Advertisement -

    The post තවත් කොවිඩ් ප්‍රභේදයක් හමුවේ. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.