24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ අඩු වීමක්

    - Advertisement -
    පසු ගිය පෙබරවාරි 14 න් අවසන් වූ සතියේ ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම 16% කින් අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි
     
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව කොවිඩ් මරණ වාර්තා වීම ද 10% කින් අඩු වී ඇත
     
    ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට පසුගිය සතිය තුළ කොරෝනා මරණ 81000 ක් සහ නව වෛරස ආසාදිතයන් මිලියන 2.7 ක් වාර්තා වී ඇත.
     
    මෙම තත්ත්වය මීට පෙර සතියට වඩා නව ආසාදිතයන් වාර්තා වීම 500,000 කින් අඩු වී ඇත
     
    අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයන් වාර්තා වීම 20% කින් අඩු වී ඇත
     
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.