24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    නිදහසේ උපතට මහජන බැංකුවෙන් වැඩසටහනක්

    - Advertisement -
    20 පෙබරවාරි, 2021

    සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන වෙනුවෙන් උත්සවයක් රජයේ නිරෝධායන නීති රිති වලට අනුකුලව නාවලපිටිය, දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්විණි. මෙහිදී අලුත උපන් බිලිඳුන් වෙනුවෙන්

    එම දෙමාපියන් වෙත ඉසුරු උදාන තෑගි සහතික හා ත්‍යාගයන් පිරිනමන ලදී. මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ යන මහත්වරුන්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි අනූෂා අලහකෝන් මහත්මිය, නාවලපිටිය ශාඛා කළමනාකාර ඉසුර දිසානායක මහතා ඇතු කාර්ය මණ්ඩලය සහභාගි වුහ.

    - Advertisement -

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.