24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    වෙලේ සුදා ජූනි 17 දා අධිකරණයට

    - Advertisement -

    හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් රුපියල් කෝටි 17ට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවට සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ලබන ජූනි මස17දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා බන්ධනාගාර කොමසාරිස්වරයාට ඊයේ(22) නියෝග කළේය.

    නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

    - Advertisement -

    හෙරොයින් ජාවාරම් කිරීම හා ළඟ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මේ වන විටත් මරණීය දණ්ඩනය නියම කර ඇත.

    කුමුදු හෙට්ටිආරච්චි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.