- Advertisement -
තලවකැලේ විශේෂ කාර්ය බලකාය විසින් පුංඩලුඔය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී කසළ තේ කිලෝ ග්රැම් 2500 ක් අත්අඩංගුවට ගෙන ඇත
මේ සමඟ ලොරි රථයක් හා පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කළේය
මේ පිළිබඳ ශ්‍රි ලංකා තේ මණ්ඩලයෙන් ලැබෙන වාර්තාව අනුව ඉදිරියේ දී නඩු පැවැරීම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය
The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -