- Advertisement -
ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
ඊයේ (23) දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදීමත් සමග මෙම තීරණය ගත් බව ඔවුන් කියා සිටියේය.
- Advertisement -
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ දුම්රිය ධාවන කටයුතු ඊයේ දිනයේ ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවය.
මහව සිට ඕමන්තේ දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේදී අක්‍රමිකතාවක් සිදුවන බවට චෝදනා කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය සේවක නිලධාරීන් තීරණය කර තිබුණි.
The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -