- Advertisement -
මීගමුව නගර සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදනවලින් නොමිලේ බෙදාදීමට නියමිත පාසල් අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් මීගමුව නගරයේ වෙළඳසැළක අලෙවියට දමා ඇත.
මේ අනුව සැකපිට මීගමුව පොලීසිය විසින් ඊයේ (22) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිට අදාලව මීගමුව නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුලු නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.
- Advertisement -
The article first published on colombotribune.com ⋆෴⋆
- Advertisement -