24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    පාකිස්ථාන අගමැති රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

    - Advertisement -
    නිල සංචාරයක් සඳහා අද (23) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පැමිණෙන ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා ඉන්දීය බලධාරීන් අවස්ථාව ලබාදී ඇත.  
     
    කෙසේවෙතත් කාශ්මීර ප්‍රදේශයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධින් මුල්කර ගනිමින් 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයට සිය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්තාන රජය අවස්ථාව ලබා නොදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
     
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරත වේ. 
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.