24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    සා/පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රි සිට තහනම්

    - Advertisement -
    අද (23) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති තහනම් බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
     
    මෙම උපකාරක පංති තහනම මාර්තු 10 වනදා දක්වා ක්‍රියාත්මක වේ
     
    එමෙන්ම විශයානුබද්ධ දේශන ,සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත් වීම ද තහනම් වේ
     
    විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් ,අත් පත්‍රිකා ,බැනර් හෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයේ පළ කිරීම ද තහනම් වෙයි
     
    ඉහත නියෝග  උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකිය
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.