- Advertisement -
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 811දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගොස් ඇත.
- Advertisement -
මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79999ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඉන් ආසාදිතයින් 4444දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 445කි.
- Advertisement -
The article first published on colombotribune.com ⋆෴⋆
- Advertisement -