24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 75000 ඉක්මවයි!

    - Advertisement -

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 811දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගොස් ඇත.

    - Advertisement -

    මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79999ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    ඉන් ආසාදිතයින් 4444දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 445කි.

    - Advertisement -

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.