24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    ටයිගර් වුඩ්ස් රිය අනතුරක

    - Advertisement -

    අන්තර්ජාතික ගොල්ෆ් ශූරතාව 15 වතාවක් දිනා ගත් අමෙරිකාවේ සුපිරි ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකට ලක්වී සිටී. 45 හැවිරිදි මේ ලෝක පූජිත ගොල්ෆ් ශූරයා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී සිය මෝටර් රථය පදවමින් සිටි අතරතුර මේ අනතුරට ලක්වී ඇත. අනතුරින් ඔහුගේ පාදයකට බරපතළ තුවාල සිදුවී ඇති අතර, මේ වන විට ඔහු රෝහල්ගත වී සිටී.

    ඔහු මේ අනතුරට ලක්වී ඇත්තේ අධික වේගයෙන් ධාවනය කළ රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරලී යෑමෙන් බවත්, ඒ අවස්ථාවේදී ඔහු ආසන පටිය පැලඳ සිටි බැවින් එම මාරක රිය අනතුරින් ජීවිතය බේරා ගැනීමට ඔහුට වාසනාව තිබූ බවත් ලොස් ඇන්ජලීස් නුවර පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.