24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස මන්චි නැවත වරක් කිරුළු පළඳියි

    - Advertisement -
    27 පෙබරවාරි, 2021

     

     වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස 8 වැනි වරටත් ඇගයීමට ලක්වෙමින් අඛණ්ඩව 4 වැනි වරටත් එම සම්මානය දිනාගත් එකම සන්නාමය බවට පත්වේ.

    - Advertisement -

    සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම නිෂ්පාදන සන්නාමය වන මන්චි, පසුගියදා පැවැති 2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ලෙස සුවිශේෂී ඇගයීමකට ලක් විය.

    ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ සම්මානය සමඟ තවත් සම්මාන 5ක් මෙවර SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි දී මන්චි නාමය ඉදිරියේ ලියවීම තවත් සුවිශේෂී සිදුවීමකි. ‘වසරේ විශිෂ්ටතම දේශීය සන්නාමය – රන් සම්මානය’, ‘වසරේ විශිෂ්ටතම අපනයන සන්නාමය – රන් සම්මානය’, ‘වසරේ විශිෂ්ටතම නව ප්‍රවේශකරු සන්නාමය (Best New Entrant) – රන් සම්මානය’ හා ‘වසරේ විශිෂ්ටතම භාණ්ඩ සන්නාමය – රිදී සම්මානය’ යන සම්මානයන් ඒවා වේ. ‘වසරේ විශිෂ්ටතම නව ප්‍රවේශකරු සන්නාමය (Best New Entrant) – රන් සම්මානය’ දිනාගත්තේ මන්චි සන්නාමය යටතේ නිපදවන Choc Shock නිෂ්පාදනයයි.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.