- Advertisement -
කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර ඇති අතර අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -