24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis

    - Advertisement -

    ආදරේට අවුරුදු අටක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ලාබාල නමුත් ගොඩක්ම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. පසුගිය කාලයේම මෙන්ඩිස් පිලිබඳ නිතරම කතා වුනා ඒ ඔහු ක්‍රීඩා කල තරංග ගණනාවකදීම ඔහු ලකුණු නොලබා දැවී යාම නිසා, ඒ වගේම ඔහුගේ විවාහය නිසාත් ඔහු ගැන ගොඩක් අය කතාකරන්න වුනා. කුසල් මෙන්ඩිස් විවාහ වෙන්නේ නිශේල් සුලක්ෂි ප්‍රනාන්දු සමගින් කුසල්ගේ සහ නිශේල් ගේ ලංගම යහළුවන් කිහිපදෙනෙක් සහබාගී කරගෙන පවුලේ අය සමගින් ඉතාමත් සුන්දර විවාහ උත්සවයක් මරිනාහිදී පැවැත්වුණා.

    කුසල් විවාහ වෙන්නේ ඔහු අවුරුදු අටක් ආදරෙකල ආදර වන්තිය සමග, විවාහය වෙනකන් කුසල්ගේ ලංගම යහළුවන් කිහිපදෙක් හැර මේ සම්බන්දය ගැන කවුරුවත් වැඩිය දැනගෙන ඉඳලා නෑ. කුසලට නිශේල්ව මුලින්ම මුණගැහෙන්නේ පල්ලිදීලු. ඊටපස්සේ යාලුවෙක්ගෙන් එයා ගැන අහලා. එතකොට තමා දැනගෙන තියෙන්නේ නිශේල්ගේ අක්කා ඉන්නේ ඉරිදා පාසලේ එක පන්තියේ කියලා ඒ හැදුනුම් කමත් එක්ක තමයි මේ ආදරේ පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ යුවලට සුන්දර යුගදිවියක් ගතකරන්න වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    - Advertisement -

    The article first published on gossip99.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.