24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ඉන්දුනීසියාවේ ‘සිනාබුන්’ සක්‍රීය වෙයි

    - Advertisement -
    ඉන්දුනීසියාවේ පිහිටි සිනාබුන් ගිනි කන්ද සක්‍රීය වී ඇත. 
     
    අද(02) උදෑසන සිට ගිනි කන්දෙන් නිකුත්වන අලු සහිත දුමාරය කිලෝමීටර් 03ක් තරම් ඉහළට විහිදී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
     
    පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට සිනාබුන් කන්දෙහි ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති අතර උතුරු සුමාත්‍රා පළාතේ වෙසෙන ජනතාව සදහා ගිනි කන්ද පිළිබඳ දෙවන ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකු කර තිබේ.
     
    සිනාබුන් ගිනි කන්ද ආශ්‍රිතව හා එහි ආවාටයේ සිට කිලෝමීටර් 03ක් දක්වා වූ ප්‍රදේශය තුළ කිසිදු කටයුත්තක නිරත නොවන ලෙස ජනතාවට දැනුම් දීමක් ද කර ඇත. 

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.