24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    මෙරට කොවිඩ් එන්නත්කරණය ලක්ෂ 05 ඉක්මවයි

    - Advertisement -
     
    මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
     
    ඊයේ (01) දිනය තුළ පමණක් එන්නත් 42, 925ක් ලබා දී ඇත.
     
    ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 ක් වේ.
     
    මෙරට කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ජනවාරි මස 29 වනදා ආරම්භ කෙරුණි.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.