24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අගමැති අතර හමුවක්

    - Advertisement -
    විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (02) දිනයේ  පැවැත්වීමට නියමිතව ඇත.
     
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන පරිදි, අද(02) පස්වරු 5.00 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත
     
    විශ්ව විද්‍යාල වල පවතින යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.