24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    තෙවැනි කඩුල්ලට රාජකීයෙන් ත්‍රිත්ව ශතකයක්

    - Advertisement -

    මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සමඟ කොළඹ රාජකීය විදුහල් පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල වෙනුවෙන් තෙවැනි කඩුල්ලට ලකුණු 362ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟීමට අහන් වික්‍රමසිංහ සහ සදීෂ රාජපක්ෂ සමත් වූහ.

    පන්දු 223කට මුහුණ දුන් අහන් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 210ක් රැස් කළ අතර, හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 152ක් රැස් කළ සදීෂ පන්දු 259කට මුහුණ දී තිබිණි. ඡායාරූපය – හිරන්ත ගුණතිලක

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.