24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කොරෝනා මරණ භූමදානය ඇරඹෙයි.

    - Advertisement -
    කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ මෙරටදී භූමදානය කිරීම ඊයේ(05) ආරම්භ කෙරිණි. ඒ, මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකදීයි. පළමුව භූමදානය කර ඇත්තේ මඩකලපුව කෝට්ටමුණේ ප්‍රදේශයේ පදිංචිව සිටි, මීට දින 20 කට පමණ පෙර මියගිය ඉස්ලාමීය වයෝවෘද්ධ කාන්තාවකගේ දේහයක් වන අතර එම කාන්තාවගේ දේහය මේ දක්වා මඩකලපුව ආරයන්පති දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බව වාර්තා වේ.

     

    The post කොරෝනා මරණ භූමදානය ඇරඹෙයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.