24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    යුද හමුදාපතිට කොවිඩ් එන්නත

    - Advertisement -
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීම අද (06) පෙරවරුවේදී  සිදු විය. ඒ යුද හමුදා රෝහලේ  දී ය.
     
    මෙම අවස්ථාව සදහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද එක් විය. 
     
    මෙම අවස්ථාවේදී දිවයිනේ ප්‍රවීණ කලාකරුවන්  පිරිසක්ද තම එන්නත යුද හමුදාපතිවරයා සමගින් ලබා ගැනීම සිදු විය. මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද,  ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ  යන මහත්වරුන්ද සහභාගි වූ බව යුද හමුදාව පවසයි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.