24 C
Colombo
Sunday, April 11, 2021

වියත්මග කියමින් ඇවිත් ඉන්නේ ගංජා කාරයොයි කුඩුකාරයොයි.

වියත්මග කියමින් බලයට ආවේ දේශපාලන වශයෙන් සදාචාරාත්මක පිරිසක් යැයි සිතු නමුත් බලයට ආවේ කසිප්පුකාරයන් සහ ගංජාකාරයන් යයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ම...
More

    Latest Posts

    ඉම්රාන් ඛාන් යළි විශ්වාසය දිනා ගනී

    - Advertisement -
     
    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට ඊයේ(06) සමත්විය.
     
    ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේදී අගමැතිවරයාට පක්‍ෂව ඡන්ද 178ක් ලැබී තිබිණ. ඉම්රාන් ඛාන් අගමැතිවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු වූයේ ඉකුත් දා පැවති සෙනෙට් මණ්ඩල මැතිවරණයකදී ඔහුගේ පක්‍ෂයට අත් වූ පරාජයත් සමඟයි.
     
    එම යෝජනාවෙන් ජය ගැනීමට නම් ආසන 342කින් සමන්විත පාර්ලිමේන්තුවේ ඡන්ද 172කට වැඩි සංඛ්‍යාවක් දිනාගත යුතුව තිබිණ. 
     
    අගමැතිවරයාට පක්‍ෂව ඡන්ද 178ක් ලැබුණු අතර, විපක්‍ෂ කණ්ඩායම් පාර්ලිමේන්තු ඡන්ද විමසීම වර්ජනය කිරීම විශේෂත්වයකි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.