24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    නොමිලේ ත්‍යාග දෙන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ව්‍යාජ පණිවිඩයක්

    - Advertisement -
    ප්‍රසිද්ධ සමාගම් වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරන බවට දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහළ යෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණය සංගමයට පැමිණිලි සියයට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එම සංගමය සදහන් කරයි.
     
    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ව්‍යජ පණිවිඩ හරහා ඕනෑම අවස්ථවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයින් හට ලබාගත හැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදු කළ හැකි බවයි.
     
    එමෙන්ම ඔබ නොදැනුවත්ම මෙවැනි ව්‍යජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදකාංග ඔබගේ ජංගම දුරකථන ස්ථාපනය වීමක්ද සිදුවිය හැකියි.
     
    ඒ හේතුවෙන් මෙවැනි ව්‍යාජ පණිවිඩ ක්ලික් කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක් කරනු ලැඛේ.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.