24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    විනීතා කරුණාරත්නට උපහාර

    - Advertisement -
    අප්‍රේල් 8, 2021

    ජාතික රූපවාහිනී නාළිකාවෙහි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකාවක වන විනීතා කරුණාරත්න පසුගියදා විශ්‍රාම දිවියට එළඹුණි. වසර තිස් තුනක කාලයක් ජාතික නාළිකාවෙහි සේවය කළ ඇයට “විනීතා කරුණාරත්න ප්‍රතිභානි” නමින් උපහාර උලෙළක් පැවැත්වීය. සේවා කාලය තුළ ඇය සමඟ සමීපව ඇසුරු කළ කලාකරුවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය. විනීතා ජාතික රූපවාහිනී නාළිකාවට සමුදී ඇත්තේ ආයතනයට වැද නමස්කාර කිරීමෙන් අනතුරුවයි.

    - Advertisement -

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.