- Advertisement -
ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය මගින් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්ර යන දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර තිබේ.
The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -