24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කොවිඩ් වැළඳුනු සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට මානසික රෝග

    - Advertisement -
    කොවිඩ් – 19 රෝගය වැළඳුනු සෑම තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට දිගුකාලීනව විවිධ මානසික රෝගාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවට නවතම පරීක්‍ෂණයකින් පෙන්වා දී ඇත. 
     
    මානසික අවපීඩනය, ඩිමෙන්ෂියාව වැනි රෝගී තත්ත්වයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
     
    කොවිඩ් – 19 වෛරසය වැළදී සුවය ලැබූ අයගෙන් සියයට 34ක පිරිසක් මාස 06ක පමණ කාලයකදී එවැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක්  පවතින බවට දැක්වේ.
     
    ‘ද ලැන්සෙට්'(THE LANCET) නැමැති මනෝ විද්‍යාත්මක සඟරාව මගින් මෙම අනාවරණය සිදු කර ඇත.
     
    කොවිඩ් – 19 වෛරසය වැලදී සුවය ලැබූ පුද්ගලයින් 236,379 දෙනෙකුගෙන් මාස 6 ක දී සිදු කළ ස්නායු හා මනෝ චිකිත්සක පරික්‍ෂාවන්ගෙන් මෙම අධ්‍යයනය සිදු කර ඇත. 

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.