24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් මරදාන පොලීසිය පැහැරගෙන ගොස් පහර දී රඳවාතබා ගනී.

    - Advertisement -

    ඊයේ (07) ඒකාබද්ධ සෞඛ්‍යය සේවක සංගමයේ විරෝධතා පාගමන ඇරඹීමේ අවස්තාව ඡායාරූපගත කිරීම සදහා පැමිණි නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන්ට මරදාන පොලීසිය පැහැරගෙන ගොස් පහර දී රඳවාතබා ගෙන ඇතැයි වාර්තා වේ.

    පහරකෑමට ලක්වූ මාලික අබේකෝන්ට වෛද්ය ප්රතිකාර ලබා ගැනීමට ඉඩ නොදී ඔහුව රඳවාගෙන සිටීමේ පොලීසියේ මර්දනීය ක්රියාවට එරෙහිව මේ වන විට (අද 08) මරදාන පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමටද සුදානම්කර ඇත.

    - Advertisement -

    අද දින ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර පොලීසියේ රාජකාරිවලට බාධාකිරීම ඔහුට එල්ලකර ඇති චෝදනාවයි. මෙම පැහැරගෙන යාම සහ පහරදීම මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන තරයේ හෙළා දකින බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවතුලින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවලට එල්ලවිය හැකි තර්ජනය බවත් ඔවුන් පෙන්වා දෙයි.

    …ගමගේ…

     

    - Advertisement -

    The post නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් මරදාන පොලීසිය පැහැරගෙන ගොස් පහර දී රඳවාතබා ගනී. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.