24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    රටින් ගෙනා වියළි කහ කිලෝ 1,200ක් ග‍ණේමුල්ලේදී අත්අඩංගුවට

    - Advertisement -
    Author(s): 
    රක්ෂණ ශ්‍රියන්ත

    නීති විරෝධීව ආනයනය කළ වියළි කහ කිලෝ 1200 ග්‍රෑම් 480ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ග‍ණේමුල්ල පොලිස් වසමේ දුම්රිය පොළ අසලදී පෙරේදා (07) පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන දෙකටන බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    - Advertisement -

    සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගණේමුල්ල පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.

    සැකකරු ඊයේ (08) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    - Advertisement -

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.