24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    රුපියල තවත් බාල්දු වෙයි……..අද ඩොලරයට අනුව රුපියලේ අගය 203.50 යි.

    - Advertisement -

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (08) රුපියල් 203.50 ක් ලෙස දැක්වෙයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (08)  දෑක්වුණේ රුපියල් 203 යි ශත 50ක් ලෙසවන අතර ගැනුම් අගය රුපියල් 199යි ශත 21 ක්  ලෙස සටහන්ව ඇත.

    මේ දක්වා මෙරට රුපියලේ අගය බාල්දුවූ ප්‍රථම අවස්තාව මෙය ලෙස දැක්වෙන අතර ඩොලරය මෙසේ ඉහල යාම තුල විදේශයන්ට ගෙවිය යුතු ණය මුදල්වල ප්‍රමාණයද ඉහල යයි.

    - Advertisement -

    …ගමගේ…

    The post රුපියල තවත් බාල්දු වෙයි……..අද ඩොලරයට අනුව රුපියලේ අගය 203.50 යි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.