24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    රුපියල තව දුරටත් කඩා වැටෙයි……..අද ඩොලරයට අනුව රුපියලේ අගය 203.59 යි.

    - Advertisement -

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (11) රුපියල් 203.59 ක් ලෙස දැක්වෙයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (11)  දෑක්වුණේ රුපියල් 203 යි ශත 59ක් ලෙසවන අතර ගැනුම් අගය රුපියල් 199යි ශත 04 ක්  ලෙස සටහන්ව ඇත.

    මේ දක්වා මෙරට රුපියලේ අගය බාල්දුවූ ප්‍රථම අවස්තාව මෙය ලෙස දැක්වෙන අතර ඩොලරය මෙසේ ඉහල යාම තුල විදේශයන්ට ගෙවිය යුතු ණය මුදල්වල ප්‍රමාණයද ඉහල යයි.

    - Advertisement -

    …ගමගේ…

    The post රුපියල තව දුරටත් කඩා වැටෙයි……..අද ඩොලරයට අනුව රුපියලේ අගය 203.59 යි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.